නැවත අතීතයට යන අපේ සුපිරි වෙළෙඳසල්

සුපිරි වෙළෙඳසල් රාක්ක දර හා මැටි වළංවලින් පිරුණු හැටි

ගෑස් හිඟය හේතුවෙන් මේ දිනවල කොළඹ සුපිරි වෙළෙඳසල්වල රාක්ක තුළ දර හා මැටි වළං අසුරා තිබුණු අයුරු පෙනෙන්නට තිබෙනවා.

පවතින ගෑස් හිඟය හා ගෑස් පිපිරීමේ සිදුවීම් දිගින් දිගට ම වාර්තා වීමත් සමඟ මහජනයා මෙම විකල්ප ක්‍රමවේද සිය දෛනික කටයුතු සඳහා භාවිත කිරීමට පෙළඹි ඇති බවකි පෙනෙන්නට ඇත්තේ.

මීට පෙර දිවයින පුරා භූමිතෙල් ළිප්වල හිඟයක් ද ඇති වුණේ, මෙම ගෑස් ආශ්‍රීත ව පැන නැඟුණු අර්බුද හමුවේ යි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?