සුපිරි වෙළෙඳසල් රාක්ක දර හා මැටි වළංවලින් පිරුණු හැටි
ගෑස් හිඟය හේතුවෙන් මේ දිනවල කොළඹ සුපිරි වෙළෙඳසල්වල රාක්ක තුළ දර හා මැටි වළං අසුරා තිබුණු අයුරු පෙනෙන්නට තිබෙනවා.
පවතින ගෑස් හිඟය හා ගෑස් පිපිරීමේ සිදුවීම් දිගින් දිගට ම වාර්තා වීමත් සමඟ මහජනයා මෙම විකල්ප ක්‍රමවේද සිය දෛනික කටයුතු සඳහා භාවිත කිරීමට පෙළඹි ඇති බවකි පෙනෙන්නට ඇත්තේ.
මීට පෙර දිවයින පුරා භූමිතෙල් ළිප්වල හිඟයක් ද ඇති වුණේ, මෙම ගෑස් ආශ්‍රීත ව පැන නැඟුණු අර්බුද හමුවේ යි.













