AFC Banner
AFC Banner
Empty Ad

නැගෙනහිර පළාතේ සියලු පාසල්වලට හෙට නිවාඩු

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නැගෙනහිර පළාතේ සියලු පාසල් සඳහා හෙට (20) දිනයේ නිවාඩු ලබා දී තිබෙනවා.

ඒ, අනුව හෙට (20) දිනයේ පැවැත්වීමට තිබූ වාර විභාගයේ විෂයන් ලබන 25 වනදා පැවැත්වීමට කටයුතු කර ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?