නැගෙනහිර පර්යන්තය නොදී බටහිර පර්යන්තය ඉන්දියාවට…?

ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයක අධිකරණවල අදානි සමාගමට එරෙහිව නඩු විභාග වෙමින් පවතින බවත් , එවන් සමාගමකට අපේ රටේ කොළඹ වරායේ නැගෙනහිර පරියන්තය ලබාදිමට රජය කටයුතු කරමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පා.ම වෛද්‍යය නලින්ද ජයතිස්ස මහතා පැවසිය.

නලින්ද ජයතිස්ස මහතා ඒ බැව් කියා සිටියේ සොරි කවුද දිනුම් යන මැයෙන් ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කර තිබු (31) දින ගිනිගත්හේන සමුපකාර ශාලාවේ පැවති සම්මන්ත්‍රණයක් අමතමිණි.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු නලින්ද ජයතිස්ස මහතා කියා සිටියේ නැගෙනහිර පරියන්තය ලබා නොදෙන බවට රජය ප්‍රකාශ කර බටහිර පරියන්තය ඉන්දියානු සමාගමට ලබාදිමේ සුදානමක් ඇති බවයි.

ඉන්දියාවෙන් පරිත්‍යාග කරන ලද කොවිඩ් මර්ධන එන්නත එන්නත් කරගෙන එම එන්නතට නිර්වින්ධනය නොවි රටේ සම්පත් විකිණිමට එරෙහිව පෙල ගැසිය යුතු බවයි නලින්ද ජයතිස්ස මහතා කියා සිටියේ.

මේ රටේ බහුතර ජනතාවක් එක් වි රට රැකිමට රජයක් පිහිටුවා ගත් බවත්, එම රජය විසින් මේ රටේ ජාතික සම්පත් විදේශිකයන්ට අලෙවි කිරිමට කටයුතු කරන බවත්, එම ඉඩම් රැකි ගැනිමට මේ රටේ ජනතාව එක්විය යුතු බවයි නලින්ද ජයතිස්ස මහතා කියා සිටින්නේ.

මෙම සම්මන්ත්‍රණය ජනතා විමුක්ති පෙරමුණේ නුවරඑලිය දිස්ත්‍රික් සංවිධායක මංජුල සුරවිර මහතා විසින් සංවිධානය කර තිබුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09