නාගදීපය, ඩෙල්ෆ් සහ යාපනය යා කරන කුරිකට්ටුවාන් ජැටිය ප්‍රතිසංස්කරණය කෙරේ

නයිනතිවූ (නාගදීපය) සහ ඩෙල්ෆ්(නෙඩුන්තිවු) යන දූපත් ද්විත්වයටම යාපන අර්ධද්වීපය සම්බන්ධ කරන ප්‍රධාන සමුද්‍රිය ප්‍රවේශ ස්ථානයක් වශයෙන් කුරිකට්ටුවාන් ජැටිය භාවිත කරනු ලබනවා.

ගමම්ම ජැටිය මඟින් එකී දූපත් වලට ගමන් කරන මගී සහ භාණ්ඩ ප්‍රවාහන බෝට්ටු සේවාවන් සඳහා පහසුකම් සැපයෙන අතර, සමාජයීය, ආගමික, ආර්ථික සහ පරිපාලන කටයුතු ආදී වශයෙන් පුළුල් පරාසයක මෙහෙවරක් සිදු කරනවා.

දැනට පවතින ජැටිය දිගු කලක් තිස්සේ සාගරික තත්ත්වයන්ට නිරාවරණය වීම සහ මහා පරිමාණ ප්‍රතිසංස්කරණයකට ලක් නොවීම හේතුවෙන් විශාල වශයෙන් ව්‍යුහාත්මක හානිවලට බඳුන් වී ඇති බව පැවසෙනවා.

ප්‍රවාහනය, ආගමික සංචරණය සහ ප්‍රාදේශීය සංවර්ධනය කෙරෙහි ජැටියෙහි ඇති වැදගත්කම හඳුනා ගනිමින් මධ්‍යකාලීන අයවැය රාමුව යටතේ කුරිකට්ටුවාන් ජැටිය ඉදිකිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස වැඩබලන ප්‍රවාහන, මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩ්ඩන්ගෙන් සජිත්ට ලැබුණු සුපිරි පිළිගැනීම
01:16
Video thumbnail
අරුන් බෝ#ම්බ ග#හනවා - අපි පෙට්‍රල් ග#හනවා
00:35
Video thumbnail
පෝලිමේ ඉඳලා ෆුල් ටෑන්ක් ගහපු යතුරුපැදියෙක් මහ පාරේ ගිනිගනී
00:31
Video thumbnail
වැල්ලවායේ ඉන්ධන සැපයීම සාමාන්‍ය අතට හැරෙයි
01:29
Video thumbnail
ශ්‍රී ලාංකිකයින් පිරිසකගේ බිහිසුණු අත්දැකීම..වැ#නවා..දුවපන්..දුවපන්
00:47
Video thumbnail
"මේක බුදුබව අත්වෙන්න තරම් පිනක්..ගොඩක් පිං"බැතිමතුන් 1200ක් සෝමාවතී‍යට රැගෙන ගිය පින්බර වැඩසටහන
06:48
Video thumbnail
බිමල්ගේ ඇටකටුත් නැතිවෙන්න ට්‍රම්ප් ග#නවා - බලු කතා කියන්න එපා
02:50
Video thumbnail
මැදපෙරදිග යුද්දයෙන් ලංකාවේ අපනයනවලට වෙන දේ මෙන්න..තේ වැනි දේවල් දැන්ම වරායට ගේන්න එපා
02:58
Video thumbnail
ඩුබායි ෆාම් ජුමේරාවල නවතම තත්ත්වය..මුළු නගරයම පාළුවෙලා ගිහින්
01:59
Video thumbnail
මැදපෙරදිග යුද්ධය ගැන රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්
03:12