AFC Banner
Empty Ad
Empty Ad

නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක්

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් කොවිඩ් ව්‍යාප්තිය හමුවේ නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා.

එම මාර්ගෝපදේශ මාලාව අනුව මෙරටට පැමිණෙන විදෙස් ගමන් බලපත්‍ර හිමියන් ඩොලර් 50,000ක රක්ෂණාවරණයක් ලබාගත යුතු වන අතර මෙරට සිටින කාලය තුළදී කොවිඩ් ආසාදනය වුවහොත් රෝහල්ගතවීමට දැරීමට සිදුවන වියදම් ඉන් ආවරණය විය යුතු බව එහි සඳහන්.

එමගින් විදේශ ගතව සිට මෙරටට පැමිණෙන විදේශිකයින්ට, ලාංකිකයින්ට උපදෙස් නිකුත් කර ඇත.

මෙම නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව අද මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වේ.

1 1
2 1
3 1
4
5
6
7
8
9
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?