Empty Ad
AFC Banner
AFC Banner

නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක්

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් කොවිඩ් ව්‍යාප්තිය හමුවේ නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා.

එම මාර්ගෝපදේශ මාලාව අනුව මෙරටට පැමිණෙන විදෙස් ගමන් බලපත්‍ර හිමියන් ඩොලර් 50,000ක රක්ෂණාවරණයක් ලබාගත යුතු වන අතර මෙරට සිටින කාලය තුළදී කොවිඩ් ආසාදනය වුවහොත් රෝහල්ගතවීමට දැරීමට සිදුවන වියදම් ඉන් ආවරණය විය යුතු බව එහි සඳහන්.

එමගින් විදේශ ගතව සිට මෙරටට පැමිණෙන විදේශිකයින්ට, ලාංකිකයින්ට උපදෙස් නිකුත් කර ඇත.

මෙම නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව අද මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වේ.

1 1
2 1
3 1
4
5
6
7
8
9
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගමැති සුපර් මාකට් යද්දී ඇමති වසන්ත පාරේ කඩවල්වලට යයි
Video thumbnail
බෙහෙත් හිඟය නැති වෙන්නේ 2026 - බාල බෙහෙත් කියලා දෙයක් නෑ - ඇමති නලින්දට රතු එළි
06:27
Video thumbnail
තාත්තගේ කටට මු#ත්‍රා කරන අජාසත්ත පුතා මෙන්න
10:45
Video thumbnail
රටේ ව්‍යාපාරිකයන්ට සුබ පණිවිඩයක්
14:11
Video thumbnail
ප්‍රියා සූරියසේනගේ දේහයගුවන් විදුලි සංස්ථා පරිශ්‍රයේ සිට ජයරත්න මල් ශාලාව වෙත රැගෙන යෑම
01:59
Video thumbnail
ස්වාභාවික හානි අවම වෙන්න අපි කළ යුතුම දේ මෙන්න
03:30
Video thumbnail
ජනාධිපතිගෙන් සුබ පණිවිඩයක් - නව වසරේ පොත් ගන්න රු.6000ක් ලැබෙන අය මෙන්න
04:04
Video thumbnail
20වෙනිදා අත්සන් කරපු ගිවිසුම ගැන ආණ්ඩුවෙන් විශේෂ ප්‍රකාශයක්
11:52
Video thumbnail
මහ මග අඬමින් ජනපතිගෙන් සරණක් පතන සොල්දාදුවා #anurakumaradissanayake
04:19
Video thumbnail
පැරෑළියේ නෑදෑයන් සිහි කරමින් අද සිදු කළ ආගමිකත වතාවත්
05:19

?