AFC Banner
Empty Ad
Empty Ad

නව සෞඛ්‍ය මාර්ගෝපදේශයක් නිකුත් කරයි

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් නව මාර්ගෝපදේශයක් නිකුත් කර තිබෙනවා. ඒ පුද්ගල මරණ සම්බන්ධයෙන් සිදුකරනු ලබන PCR පරීක්ෂණ සම්බන්ධවයි.

ඒ අනුව රෝහල් තුලදී හෝ ඉන් පිටත සිදුවන පුද්ගල මරණ සම්බන්ධයෙන් මෙතෙක් පැවති අනිවාර්ය PCR පරීක්ෂණ ක්‍රමවේදය ඉවත් කර තිබෙනවා.

පුද්ගල මරණයකදී සිදුකරනු ලබන පශ්චාත් මරණ පරීක්ෂණයේදී අදාළ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා ගේ අභිමතය අනුව පමණක් PCR පරීක්ෂණය සිදුකළ හැකි බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් නිකුත් කර ඇති නව මාර්ගෝපදේශ මාලාවේ සඳහන් වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?