නව ස්ටිකරය ගැන පොලීසියෙන් අනතුරු ඇඟවීමකුත්

අත්‍යාවශ්‍ය සේවා කටයුතු වෙනුවෙන් කොළඹ නගරයට පැමිණෙන වාහන සඳහා අද (07) පොලීසිය නව ස්ටිකර් ක්‍රමයක් හඳුන්වා දුනි.

පොලීසිය පැවසුවේ එම ස්ටිකරයෙන් ලැබෙන අවසරය අවභාවිත කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවය.

මෙම ස්ටිකර් නිකුත් කිරීමේ ක්‍රමවේදය හෙට සහ අනිද්දා දිනයේදීත් ක්‍රියාත්මකය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?