නව රජයේ අමාත්‍ය මණ්ඩලය හෙට දිවුරුම් දෙයි

නව රජයේ අමාත්‍ය මණ්ඩලය හෙට (18) දිනයේ දී දිවුරුම් දීමට නියමිතව ඇති බව වාර්තා වනවා.

හෙට (18) පෙරවරු 10.00ට ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම්දීමට නියමිතව ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ සියලුම කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු එම අවස්ථාවේ දී ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම්දීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බවයි.

මේ අතර ජාතික ජන බලවේගය පාර්ලිමේන්තු මැතිවරණයට පෙර සඳහන් කර සිටියේ ජාතික ජන බලවේග රජයක් යටතේ පත් කරන අමාත්‍ය මණ්ඩලය, අමාත්‍යවරුන් 25 දෙනෙකුට සීමා කරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
1
+1
7
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රංග දිසානායක වහාම ඉල්ලා අස්වෙන්න..සුගීෂ්වරගෙන් සත්තමක්..ඇඟ පුරා අසූචි ගාගෙන ඉවරයි
05:15
Video thumbnail
අනුරාධපුර තොග තෙල් ගබඩාවට බාන්න ගෙනා තෙල් බවුසර් මහ පාරේ..බවුසර් ඇතුළට අරගෙන එළියට දාලා
02:49
Video thumbnail
මඩකලපුවේ ළිඳකින් මතුවූ අභිරහස
01:18
Video thumbnail
අම්මයි, දුවයි එකම තැන එළොව ගිය බිහිසුණු ඛේදවාචකය
01:15
Video thumbnail
අඹු සැමි යුවලට අත්වූ බිහිසුණු ඉරණම
00:34
Video thumbnail
සුද්දා ෂෙඩ් එකට ආපු ගමන් තෙල් ගහපු නිසා මිනිස්සු ෆයර් වෙයි
01:15
Video thumbnail
සුද්දා ෂෙඩ් එකට ආපු ගමන් තෙල් ගහපු නිසා මිනිස්සු ෆයර් වෙයි.."සුද්දට ගිය රටක් වගේ මේක"
01:37
Video thumbnail
අඹු සැමි යුවලට අත්වූ බිහිසුණු ඉරණම..මෝටර් රථයක් දුම්රියක ගැටී සිදුවූ බිහිසුණු අනතුර
00:59
Video thumbnail
ඔයාලාට මානසික රෝගයක් තියෙන්නේ..මනෝ ගනේෂන් නහුතෙටම තදවෙයි
04:59
Video thumbnail
ඔයාලා වගෙ කොන්ද පණ නැති රූකඩ නෙවෙයි රටවල් පාලනය කළේ..ඔයා ඉරානයට දෝහිකම් කළා
07:50