නව ජාතික හැඳුනුම්පත් ගන්න ඉන්න අයට දැනුම්දීමක්

උප්පැන්නයක් නැතත් ජාතික හැඳුනුම්පත සකස් කරගැනීමේ හැකියාව පවතින බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක පවසයි.

හැඳුනුම්පත නොමැතිවීම නිසා මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන් 318 කගේ ප්‍රතිඵල තාවකාලිකව අත්හිටුවා ඇති බවත්, එම පිරිසට හැඳුනුම්පත ලබාගැනීමට නොහැකිවී ඇත්තේ කුමක් නිසාද යන්න සොයා බැලිය යුතු බවත් උප්පැන්න සහතික නොමැතිවීම සහ තැපැල් හැඳුනුම්පතින් විදුහල්පතිවරයාගේ එකඟතාව ඇතුළු විශේෂ අවස්ථා සැලකිල්ලට ගෙන මෙම පිරිස විභාගයට පෙනී සිටින්නට ඇතැයි විශ්වාස කරන බවද ඔහු පැවසීය.

යම් අයෙකුට උප්පැන්න සහතිකය නොමැති නම් ග්‍රාම නිලධාරී, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල හැඳුනුම්පත් අංශය, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය වැනි ස්ථානවලට ගොස් උපදෙස් ලබාගෙන හැඳුනුම්පත සකස් කරගත හැකි බවද එහිදී අනුමාන වයස් සහතිකයක් ලබාගෙන හැඳුනුම්පත සකස් කරගත හැකි බවද වැඩිදුරටත් පැවැසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ හිමි බැහැ දකින්න ගිය විජයදාස රාජපක්ෂ.."අද මූල්‍ය කළමණාකරණය බිංදුවටම වැටිලා"
04:23
Video thumbnail
ක්‍රිකට් ආයතනය ඉදිරිපිට දැඩි උණුසුම්.."බුකී ශම්මි අපිට එපා..ශම්ම් ශම්මි Go Home.."
01:08
Video thumbnail
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් දැඩි ප්‍රකාශයක්..බූලිවලට තෙල් එකතු කරන්න ගිහින් අමාරුවේ වැ#න්න එපා
07:33
Video thumbnail
අධ්‍යාත්මික නායකයා ඝා#නයේ සතුට සමරන ඉරාන වැසියන්..කට්ටිය උඩ පැන පැන සතුට සමරන්නේ
00:46
Video thumbnail
කිසිදු අනියත බියක් ඇතිකර ගත යුතු නැහැ..දින 37 - 45කට අවශ්‍ය ඉන්ධන තියෙනවා..
03:50
Video thumbnail
අයතුල්ලා අලි කමේනි ඝා#නය වූ පුවත අසා ඉරාන වැසියන් කණු බදාගෙන හඬා වැලපෙයි
00:53
Video thumbnail
"රත්තරනේ..ඇයි මාව තනි කරලා ගියේ" පෙරලුණු ධීවර යාත්‍රාවේ සිටි තරුණයෙකුගේ සිරුරක් හමුවෙයි
03:49
Video thumbnail
ඉන්ධන මිල ගැන මිනිසුන්ගෙන් චෝදනා..ඉන්ධන පෝළිම් මැද මිනිස්සු බූලිවලට තෙල් පු‍රවන් යන හැටි..
02:28
Video thumbnail
එදා අරගලයට බැහැලම හිටපු කහඳගම අරගලය ගැන අද කියන කතාව.."මම හැමදාම කරන්නේ මෛත්‍රී කරන එක තමයි"
02:17
Video thumbnail
ඇල්ල වැල්ලවාය මාර්ගයේ යතුරුපැදියක් ප්‍රපාතයකට පෙරළීමෙන් බිහිසුණු අනතුරක්
03:06