නව ජනමාධ්‍ය ඇමති විජිත වැඩ අරඹයි(වීඩියෝ)

නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස ඊයේ (24) පත් වූ විජිත හේරත් මහතා සිය ධුරයේ වැඩ කටයුතු ආරම්භ කර තිබෙනවා.

අද (25) පෙරවරුවේ ඒ මහතා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී සිය ධුරයේ රාජකාරි කටයුතු ඇරඹූ බවයි වාර්තා වන්නේ.

ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා බුද්ධ ශාසන , ආගමික සහ සංස්කෘතික කටයුතු , ජාතික ඒකාබද්ධතා සමාජ ආරක්ෂණ , ප්‍රවාහන , මහාමාර්ග , වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය ,මහජන ආරක්ෂක අමාත්‍යාංශය , විදේශ කටයුතු යන අමාත්‍යාංශවල කැබිනට් අමාත්‍යවරයා ලෙස ද කටයුතු කරනු ලබනවා.

මෙම පත් කිරීම සිදු කරනු ලැබුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46