නව කැබිනට්ටුව දිව්රුම් දෙයි

කැබිනට් අමාත්‍ය ධූර පහළොවකින් යුතු නව කැබිනට් මණ්ඩලයක් අද දිනයේ දී දිවුරුම් දීමට නියමිත බව මාධ්‍ය වාර්තා කරයි.

අප්‍රේල් 15 සහ 16 වන දා යන දිනවල, හිටපු කැබිනට් අමාත්‍යවරු සහ ජනාධිපතිවරයා අතර පැවති සාකච්ඡාවන්ගෙන් අනතුරුව මෙබදු කුඩා කැබිනට් මණ්ඩලයක් පත් කිරීම සම්බන්ධ තීරණයට එළැඹ තිබේ.

නව කැබිනට් මණ්ඩලයට පොහොට්ටු පක්ෂයේ තරුණ මන්ත්‍රීවරු එකතු කර ගැනීමට තීරණය කර තිබෙන අතර, ඒ අනුව, ඩී.වී චානක, ෂෙහාන් සේමසිංහ, කාන්චන විජේසේකර, කනක හේරත්, විදුර වික්‍රමනායක වැනි අය අළුත් කැබිනට් මණ්ඩලයට ඇතුළත් කිරීමට තීරණය කර තිබෙන බවද වාර්තා වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?