නව ක්‍රමවේදය යටතේ ඔබට ඉන්ධන ලැබෙන හැටි මෙන්න

ජුලි 21 සිට අංක තහඩුවේ අවසාන අංකයට අනුව සිපෙට්කෝ ඉන්ධන පිරවුම් හල්වලින් ඉන්ධන නිකුත් කෙරේ.

යතුරුපැදි – රු.1,500
ත්‍රිරෝද රථ – රු.2.000
වෙනත් වාහන – රු.7,000

ලෙස උපරිමයට යටත්ව නිකුත් කෙරේ