නව අගමැති දිවුරුම් දෙයි

ඉතාලියේ අග්‍රාමාත්‍යවරිය ලෙස ජෝර්ජියා – මෙලෝනි සිය ධුරයේ දිවුරුම් දී තිබෙනවා.ඇය එරට අග්‍රාමාත්‍ය ධුරයට පත් පළමු කාන්තාව ලෙසයි ඉතිහාසගත වන්නේ.

පසුගිය මාසයේ පැවති මහමැතිවරණයෙන් ජෝර්ජියා මෙලෝනිගේ ජාතික ඉතාලි සහෝදරත්වය ප්‍රමුඛ සන්ධානය බහුතර බලය දිනා ගනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්