නවීකරණය කරනු ලැබූ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ අද (08) දිනයේ දී පෙර ජනතා අයිතියට පත් කරනු ලැබුවා.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ශ්‍රම දායකත්වයෙන්, රුපියල් මිලියන 424ක මූල්‍ය පිරිවැයක වියදමින් මෙම බස් නැවතුම්පොළ නවීකරණය කෙරුණා.
පර්යන්ත දෙකකින් සමන්විත මෙහි බිම් මහළ බස් නැවතුම් අංගනය ලෙසත් දෙවන මහළ රියදුරු හා කොන්දොස්තර විවේකාගාර සදහාත්, තුන්වන මහළ පරිපාලන හා මෙහෙයුම් සේවා සඳහාත් යොදා ගැනීමට නියමිතයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
+1
1
+1
+1
+1
+1













