නවසීලන්ත තරග සංචාරයට පෙර රදැල්ලේ පුහුණුවීම් ඇරඹූ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ (ඡායාරූප)

එළඹෙන නවසීලන්ත තරග සංචාරයට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නේවාසික පුහුණු කඳවුරක් ඊයේ (18) ආරම්භ කළා.

ශ්‍රී ලංකා කණ්ඩායම නානුඔය – රදැල්ල ක්‍රීඩාංගණයේ දී මෙම පුහුණු කඳවුර ආරම්භ කළ අතර, ලබන 23 වනදා දක්වා මෙම පුහුණු කඳවුර පැවැත්වීමට නියමිත බවයි මීට පෙර වාර්තා වුණේ.

දඹුල්ල ක්‍රීඩා සමාජය යත්තේ පාලනය වන මෙම ක්‍රීඩාංගණය ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුවීම් කටයුතු සඳහා ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් විශාල මුදලක් වැය කර, ක්‍රිකට් ආයතනයේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගණ භාර නිලධාරි ගොඩ්ෆ්‍රි දාබරේරාගේ
අධීක්ෂණය යටතේ ප්‍රතිසංස්කරණය කරනු ලැබුවා.

මුහුදු මට්ටමේ සිට අඩි 4200 ඉහළින් පිහිටි මෙම ක්‍රීඩාංගණයේ, නවසීලන්තයේ දේශගුණ තත්ත්වයන්ට සහ තණතීරු වලට සමානකමක් පවතිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?