නවසීලන්ත තරග සංචාරයට පෙර රදැල්ලේ පුහුණුවීම් ඇරඹූ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ (ඡායාරූප)

එළඹෙන නවසීලන්ත තරග සංචාරයට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නේවාසික පුහුණු කඳවුරක් ඊයේ (18) ආරම්භ කළා.

ශ්‍රී ලංකා කණ්ඩායම නානුඔය – රදැල්ල ක්‍රීඩාංගණයේ දී මෙම පුහුණු කඳවුර ආරම්භ කළ අතර, ලබන 23 වනදා දක්වා මෙම පුහුණු කඳවුර පැවැත්වීමට නියමිත බවයි මීට පෙර වාර්තා වුණේ.

දඹුල්ල ක්‍රීඩා සමාජය යත්තේ පාලනය වන මෙම ක්‍රීඩාංගණය ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුවීම් කටයුතු සඳහා ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් විශාල මුදලක් වැය කර, ක්‍රිකට් ආයතනයේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගණ භාර නිලධාරි ගොඩ්ෆ්‍රි දාබරේරාගේ
අධීක්ෂණය යටතේ ප්‍රතිසංස්කරණය කරනු ලැබුවා.

මුහුදු මට්ටමේ සිට අඩි 4200 ඉහළින් පිහිටි මෙම ක්‍රීඩාංගණයේ, නවසීලන්තයේ දේශගුණ තත්ත්වයන්ට සහ තණතීරු වලට සමානකමක් පවතිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18