විස්සයි විස්ස ලෝක කුසලානයේ නවසීලන්තය සහ එංගලන්තය අතර තරගය මේ වන විට කොළඹ, ආර්.ප්‍රේමදාස පිටියේදී පැවැත්වෙනවා.
තරගයේ කාසියේ වාසිය හිමිකර ගත් නවසීලන්ත නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.
ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 08ක් දැවී ලකුණු 159ක් රැස්කර ගැනීමට සමත් වුණා.
තරගය ජය ගැනීමට එංගලන්තයට හිමිව ඇති ඉලක්කය ලකුණු 160ක්.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1



