AFC Banner
Empty Ad
Empty Ad

නවසීලන්තයට ඇෆ්ගනිස්ථානය හමුවේ දැවැන්ත ජයක්

පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 වටයේ අද පැවති තරගයකින් ඇෆ්ගනිස්ථානය පරදා ජය ලබන්නට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.නවසීලන්තය මෙම තරගය ජය ගත්තේ කඩුලු 08කින්.

මෙම ජයත් සමඟ නවසීලන්ත කණ්ඩායම විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණා.

නවසීලන්තය ලැබූ මෙම ජයග්‍රහණයත් සමඟ එම කාණ්ඩයෙන් අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට ඉන්දියාව තබා තිබූ බලාපොරොත්තුව බොඳ වී යාම විශේෂත්වයක්.ඒ අනුව එම කාණ්ඩයෙන් මේ වනවිට පකිස්ථානය සහ නවසීලන්තය අවසන් පූර්ව වටය සඳහා සුදුසකම් ලබා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?