AFC Banner
AFC Banner
Empty Ad

ධීවර සංස්ථාවේ නව සභාපති ඩී. වී.උපුල්

ලංකා ධීවර සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස දකුණු පළාත් සභාවේ හිටපු ඇමැති ඩී. වී. උපුල් මහතා පත් කර තිබෙනවා.

එම පත් කිරීමට අදාළ ලිපිය ඊයේ (04) ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා මහතා විසින් එම අමාත්‍යාංශයේදී සභාපතිවරයා වෙත ප්‍රදානය කළා.

ඩී.වී. උපුල් මහතා හිටපු ධීවර රාජ්‍ය ඇමැති හා වර්තමාන ඛනිජ තෙල් සම්පත් රාජ්‍ය ඇමැති ඩී. වී. චානක මහතාගේ පියායි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?