ධනුෂ්කගේ සිදුවීමට සියලු ක්‍රිකට් බලධාරීන් වග කිව යුතුයි

ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක හෝ වෙනයම් ක්‍රීඩකයෙකු මෙවැනි විනය විරෝධී ක්‍රියාවක් සිදුකළ සිදු කළ පළමු අවස්ථාව මෙය නොවන බවත්..මෙවැනි සිදුවීම් සිදුවෙන නිසා ඒවා වැළැක්වීමට ක්‍රිකට් පාලක මණ්ඩලයේ උප සභාපති ධූරයට ඉල්ලූ බවත් එය ප්‍රතික්ෂේප කිරීම මෙම කනගාටුදායක සිදුවීම් වලට හේතුව බවයි බත්තරමුල්ලේ සීලරතන හිමියන් පවසන්නේ..

මෙවැනි සිදුවීම් වලට අමාත්‍යවරයා, ක්‍රිකට් සභාපතිවරුන්, ක්‍රිකට් බලධාරීන් සියලු දෙනා වගකීම බාර ගත යුතු බවත් ඔවුන් මෙම ධූරවලින් ඉල්ලා අස්විය යුතු බව ද බත්තරමුල්ලේ සීලරතන හිමියන් පවසනවා…

දැන් කමිටු පිහිටවලා කැඳවලා වැඩක් නෑ..ධනුෂ්ක ගුණතිලක පමණක් නෙමෙයි ක්‍රිකට් පාලක මණ්ඩලයේ මේකට වගකියන්න ඕන..

මම විනය මාලාවක් එක්ක සංදේශයක් බාර දුන්නා..මම මේකේ උප සභාපති කමට ඉල්ලුවේ විනය හදන්න..

බත්තරමුල්ලේ සීලරතන හිමියන් අද ක්‍රිකට් ආයතනය වෙත පැමිණ සංදේශයක් බාර දුන්නා..

ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ සීලරතන හිමියන් මේ බව පැවසුවා…

https://youtu.be/Z5AK0gBoFMk
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?