ධනුශ් දික්කසාද වුන ඇත්ත හේතුව මේක ද ?

කොලිවුඩයේ ජනප්‍රිය නළු ධනුශ් හදිසියේ දික්කසාද වීමට තීරණය කර ඇත. සුපිරි නළු රජිනිකාන්ත්ගේ දියණිය හා විවාහ වී සිටි ධනුෂ් සිය දික්කසාද වීම තහවුරු කරමින් ට්විටර් පණිවුඩයක් ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුමට එක් කර තිබුණා.

ධනුශ් සහ අයිශ් විවාහ වෙන්නෙ 2004 වර්ෂයේදීය. ඔවුන්ට පුතුන් දෙදෙනෙකු ද සිටිනවා.

මේ දෙදෙනාගේ හදිසි වෙන්වීමට හේතු ලෙස සොයන බොහෝ දෙනෙකුට ඒ සඳහා මේ වන විට පිළිතුරු ලැබී තිබෙනවා.

ධනුශ් කොලිවුඩයේ සිට බොලිවුඩයට පිවිසීම අයිශ්ගේ හිත් රිදීමට හේතු වී ඇති අතර, ධනුශ් “තනිවම තීන්දු තීරණ ගැනීම” ගැන ඇය නොමනාපයෙන් සිටි බව ද සඳහන්.ධනුෂ්ගේ පෙම් සබඳතා කිහිපයක් ගැනම තොරතුරු ඉන්දීය මාධ්‍ය වරින් වර හෙළි කළ අතර ත්‍රීෂා සමඟ ඔහුගේ පැවති රහස් සම්බන්ධය ඉන්දියාවම දන්නා රහසක්.ධනුෂ් විවාහ වී සිටි සමයේම ඔහුගේත් ත්‍රීෂාගෙත් රහසිගත ඡායාරූප පවා අන්තර්ජාලයට නිකුත් වුණා.

මේම හේතුවන් නිසාම මොවුන් දෙදෙනා අතර ගැටුම් ඇති වී ඇති බවටයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

මුලින් දික්කසාද වීම ප්‍රසිද්ධියට පත් නොකළද අනතුරුව ඊයේ රාත්‍රීයේ හදිසියේම ධනුශ්, මෙය ලෝකයට අනාවරණය කිරීමට තීරණය කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
55
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජබ සෙට් එකක් ගමක් පිරිවරාගෙන ගිහින් දේව කන්නලව්වක් කළ අයුරු.."අනුර භංගවේවා" කියලා කට්ටිය පොල් ගහයි
03:45
Video thumbnail
උත්සව සමයේ තෙල් මිල වෙනස් වීමක් වෙයිද ?..මුල් සතිය ඇතුළත සේරම තෙල් නැව් ටික ළඟා වෙනවා
03:35
Video thumbnail
වසන්තටයි, ලාල්කාන්තටයි අනුරාධ දැම්ම සැර සත්තම..ගොවියාට කෙලියෝ කෙලියෝ කෙලියෝ..මේක පාන්ඩුවක්
07:41
Video thumbnail
කොන්ද පණ නැති නායකයෙක් අපිට ඉන්නේ..පාස්කුවේ මහ මොළකරුවෙක් නෑ..ඒක මිත්‍යාවක්
06:08
Video thumbnail
ජල ගැටලුව නිසා ජනතාවත් දැඩි පහසුතාවයට..1.5km ගිහින් මූලික අවශ්‍යතා ඉටු කරගන්නේ
03:27
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54
Video thumbnail
බලශක්ති ඇමතිගේ පොටෝ එකක් අරන් ගමක් දෙවනත් කළ පන්දම් විරෝධතාව..පච අනුර එදා කිව්වේ බොරු..
08:33