AFC Banner
AFC Banner
Empty Ad

ධනංජයගේ 10 වන ශතකයට අවාසනාව හරස්වෙයි

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වාට අද සිය 10 වන ජාත්‍යන්තර ටෙස්ට් ශතකය අවාසනාවන්ත ලෙස අහිමිව ගියා.

ධනංජය ට මෙම ශතකය අහිමිව ගියේ ලකුණු දෙකකින්.

ඔහු පන්දු 185කට මුහුණ දෙමින් ලකුණු 98ක් ලබාගෙන සිටිය දී ඩග් බ්‍රේස්වෙල්ගේ පන්දුවකට හෙන්රි නිකොල්ස් අතට උඩ පන්දුවක් ලබා දෙමින් අවාසනාවන්ත ලෙස දැවී ගියා.

පන්දු 185තුළ වාර්තා වූ ධනංජයගේ මෙම ඉනිමට හතරේ පහර 12ක් සහ හයේ පහර 01ක් ඇතුළත්.

නවසීලන්තය සමඟ මේ වන විට වෙලින්ටන් හිදී පැවැත්වෙන මෙම තරගයේ ඉනිමක පරාජයෙන් ගැලවීමට තියුණු සටහන නිරතවන ශ්‍රී ලංකා කණ්ඩායමේ මේ වනවිට කඩුලු 07ක් බිඳ වැටී ලකුණු 320ක් රැස්කරගෙන සිටිනවා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව පසුවන්නේ නවසීලන්ත පළමු ඉනිමට වඩා තවත් ලකුණු 96ක් පසුපසින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03
Video thumbnail
නවක මාලිමා මන්ත්‍රීගේ සුපිරි කතාව මෙන්න
11:48
Video thumbnail
අය වැයෙන් සංචාරක ව්‍යාපාරයට කොළ එළියක්
01:33
Video thumbnail
සාටකේට වැඩකරපු පාතාලේ කජ්ජාගේ පැටිකිරිය මෙන්න...
10:29
Video thumbnail
පොලිස් අත්අඩංගුවේදී කොහොමද සිරකරුවන් මෙහෙම ඝා#නය වෙන්නේ ?
14:37
Video thumbnail
අදත් පාර්ලිමේන්තුවේ ලොකු වලියක් - සජිත්ට ආණ්ඩුව වටකරගෙන නෙළයි
18:56

?