ධනංජයගේ 10 වන ශතකයට අවාසනාව හරස්වෙයි

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වාට අද සිය 10 වන ජාත්‍යන්තර ටෙස්ට් ශතකය අවාසනාවන්ත ලෙස අහිමිව ගියා.

ධනංජය ට මෙම ශතකය අහිමිව ගියේ ලකුණු දෙකකින්.

ඔහු පන්දු 185කට මුහුණ දෙමින් ලකුණු 98ක් ලබාගෙන සිටිය දී ඩග් බ්‍රේස්වෙල්ගේ පන්දුවකට හෙන්රි නිකොල්ස් අතට උඩ පන්දුවක් ලබා දෙමින් අවාසනාවන්ත ලෙස දැවී ගියා.

පන්දු 185තුළ වාර්තා වූ ධනංජයගේ මෙම ඉනිමට හතරේ පහර 12ක් සහ හයේ පහර 01ක් ඇතුළත්.

නවසීලන්තය සමඟ මේ වන විට වෙලින්ටන් හිදී පැවැත්වෙන මෙම තරගයේ ඉනිමක පරාජයෙන් ගැලවීමට තියුණු සටහන නිරතවන ශ්‍රී ලංකා කණ්ඩායමේ මේ වනවිට කඩුලු 07ක් බිඳ වැටී ලකුණු 320ක් රැස්කරගෙන සිටිනවා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව පසුවන්නේ නවසීලන්ත පළමු ඉනිමට වඩා තවත් ලකුණු 96ක් පසුපසින්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශිරන්ති බලන්න සීලරතන හිමි වැලිකඩට - පට්ටපල් හොරු ටික හිරේ දැම්මට කමක් නෑ
04:51
Video thumbnail
වැසිකිළියකින් මතුවූ නීති විරෝධී මත්පැන් ස්කාගාරය - බඩුත් එක්කම සැකකරුවෙක් මාට්ටු
02:33
Video thumbnail
මහානායක හිමි ගැට ගහපු පිරිත් නූල ජනාධිපති විසික් කරලා ගිහින් ?
06:24
Video thumbnail
ජනාධිපතිතුමා පුළුවන්නම් ඔය පුටුවට මාව ගෙන්න ගනින් - ඔය Logic දාපන් මට
02:45
Video thumbnail
දන් බත් කාලා බුදු බණවලින් ග#න්න එන්න එපා - සිවුරට අත තියලා වෙච්ච දේ දැක්කනේ..
02:39
Video thumbnail
අපි හිරේ දැම්මත්, ජම්පරේ ඇන්දුවත් සටන අත් හරින්නේ නෑ - උන්වහන්සේ අපි වෙනුවෙන් හිරබත් කනවා
04:07
Video thumbnail
මහා සංඝ රත්නය ඥානසාර හිමි වෙනුවෙන් මහනුවර සිට අරඹපු පා ගමන - දහස් ගණනක් දළඳා මාළිගාවට එකතුවෙයි
01:31
Video thumbnail
හරියට කරනවනම් කරපල්ලා..නැත්තම් දාලා පලයල්ලා - අනුරලා රජ වෙන්න ඉස්සර අරිහත් ධජයේ හැංඟිලා හිටියේ
09:57
Video thumbnail
මෛත්‍රී ගුණරත්න ආණ්ඩුවට දෙහි ක#පයි - සදාචාරයට පටහැනි දේවල් මේ ජනපති කරන්නේ
04:07
Video thumbnail
අනේ දෙයියනේ..අද ජාතියේ මුරදේවතාවන්ට ග#න ගැ#හිල්ල - සිවුරට අත තියනවනම් සියපාරක් හිතන්න ඕනි
03:09