දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනුවත් කිරීමේ වැඩසටහනක්

මාර්ගගත ක්‍රමයට බදු වාර්තා ඉදිරිපත් කිරීම ඇතුළු බදුකරණය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා (18) පාර්ලිමේන්තුවේ දී පැවැත්වුණා.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් බදුකරණය පිළිබඳව දැනුවත් කිරීම සඳහා සංවිධානය කරන වැඩසටහන් මාලාවේ එක් පියවරක් ලෙස පැවැති මෙම වැඩසටහනේ සම්පත් දායකයන් ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් බී.කේ.එස් ශාන්ත මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් එක්ව සිටියා.

අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තුමේන්තු මන්ත්‍රීවරයන් පිරිසක් ද පාර්ලිමේන්තුවේ අධ්‍යක්ෂ ව්‍යවස්ථාදායක සේවා / අධ්‍යක්ෂ සන්නිවේදන (වැඩ බලන) එම්. ජයලත් පෙරේරා මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?