AFC Banner
Empty Ad
Empty Ad

දේශයේ සැබෑ නිදහස වෙනුවෙන් පෙරට එමු – විපක්ෂනායක

විපක්ෂ නායක, සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා 73 වන නිදහස් දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ, “දේශයේ සැබෑ නිදහස වෙනුවෙන් පෙරට එමු,” යනුවෙනි.

ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ, 

“අපේ මාතෘභූමියට නිදහස ලබා ගැනීම උදෙසා ජාති, ආගම්, පක්ෂ, පාට භේදයකින් තොරව සියලු දෙනාම එක මවකගේ දරුවන් සේ කටයුතු කළ ඉතිහාසය අතිශයින්ම හැගුම්බරය. ස්වෛරී රටක එකම ධජයක සෙවනෙහි සහෝදරත්වය පෙරදැරිව ජීවත්වීමේ පවිත්‍ර අපේක්ෂාවන් ඔවුන් තුළ වූහ. ඒ උදෙසා ස්වකීය ජීවිත පූජා කළවුන්ද, ලේ, දාඩිය, කඳුලු, හෙලූ විරුවන්ද උත්තමාචාරය පෙරදැරිව සිහිපත් කරමු,” යනුවෙනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?