අධිකරණයේ පවතින කාරණයක් සම්බන්ධයෙන් කටයුතු කළ නොහැකි නිසා, අද විවාදය අවසානයේ පක්ෂයක් ලෙස හා පෞද්ගලිකව තමනුත් ඡන්දය පාවිච්චි කිරීමෙන් වැළකී සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.
දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා වන යෝජනාව පිළිබඳව අද (05) පැවැත්වෙන විවාදයේ දී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
+1
20
+1
1
+1
+1
1
+1
6





