දේශබන්දුට සැඟවී සිටීමට උදව් කළ දෙදෙනෙක් අත්අඩංගුවට

මේ වනවිට බන්ධනාගාරගත කර සිටින හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට සැඟවී සිටීමට සහාය වූ බවට සැකපිට දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් කොස්තාපල්වරයෙක් සහ තවත් පුද්ගලයෙකුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

පෙබරවාරි 27 සිට මාර්තු 19 දක්වා කාලය තුළ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට සැඟව සිටීමට සහාය වීම සම්බන්ධයෙන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ විශේෂ ආරක්ෂක අංශයට අනුයුක්ත කොස්තාපල්වරයෙකු සහ තලවතුගොඩ ප්‍රදේශයේ පුද්ගලයෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?