දේශබන්දුට එරෙහිව ගොනු කර ඇති පැමිණිල්ලකට පනවා තිබෙන තහනම් නියෝගය දීර්ඝ කෙරේ

අරගලකරුවන් විසින් ජනාධිපති මන්දිරයේ තිබී රුපියල් එක්කෝටි හැත්තෑ අට ලක්ෂයකට වැඩි මුදලක් සොයා ගැනීමේ සිද්ධියට අදාළව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර තිබෙන පුද්ගලික නඩුවක් විභාග කිරීම වළක්වාලමින් පනවා තිබෙන තහනම් නියෝගය ලබන මැයි මස 19 වනදා දක්වා දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය නියෝග කළා.

එම පුද්ගලික පැමිණිල්ල බල රහිත කරන ලෙස ඉල්ලා දේශබන්දු තෙන්නකෝන් ගොනු කර තිබූ රිට් පෙත්සමක් කැඳවූ අවස්ථාවේ දී අභියාචනාධිකරණය මෙම නියෝගය සිදුකරනු ලැබුවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?