දියුණු පුරවැසියෙකු බිහි කිරීමට අවශ්‍ය ගුණාත්මක අධ්‍යාපනය තහවුරු කිරීමට රජය උත්සාහ ගන්නවා – අගමැති

රටට ගැළපෙන දියුණු පුරවැසියෙකු බිහිකිරීම සඳහා අවශ්‍ය ගුණාත්මක අධ්‍යාපනය තහවුරු කිරීමට රජය උත්සාහ ගනිමින් සිටින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.

ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීම සඳහා විෂය මාලා වෙනසක් පමණක් නොව සිසුන්ට හා ගුරුවරුන්ට ලැබිය සියලු යටිතල පහසුකම් සලසමින් ආරම්භ කළ යුතු බවත්, එය යම් කාලයක් ගතවන දැවැන්ත කාර්යයක් බවයි අග්‍රාමාත්‍යවරිය පැවසුවේ.

දිට්වා සුළි කුණාටුවෙන් දැඩි හානි සිදුවූ හලාවත සේනානායක ජාතික පාසල නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව සමස්ත ලංකා ජයග්‍රහණ හිමිකරගත් හලාවත සේනානායක ජාතික පාසලේ දරුවන් වෙනුවෙන් පදක්කම් සහ සහතික ලබාදීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මූණු විතරයි මාරුවුණේ ප්‍රතිපත්ති වෙනස්වෙලා නෑ - පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රටට ඕනිද ?
09:16
Video thumbnail
කන්ද උඩරට ඇසළ පෙරහර දෙවෙනි කුඹල් පෙරහර පැවැත්වූ අයුරු - බලන්නකෝ ඒ ලස්සන
03:14
Video thumbnail
රන්දෙවොල වගේ තියෙන අධිකරණය යටත් කරගන්න යන්නේ - ජනතාවගේ මනස විකෘති කරලා 22වන සංශෝධනය ගැන
04:04
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු
01:43
Video thumbnail
ග්‍රෙගරි වැවේ බිහිසුණු බෝට්ටුඅනතුරේ ඇත්ත කතාව එළියට
01:45
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු - සෙට් එක නොන්ඩි ගගහා එන හැටි
03:01
Video thumbnail
ආයතනයකට කඩා පැනලා යකා නටපු හැටි - තඩි හොරුනේ තමුසෙලා..සල්ලි අරගෙන මුන් ජෝගි දානවා
05:47
Video thumbnail
බෙල්ලන්විල ධම්මරතන නාහිමිගෙන් ආණ්ඩුවට සැර කතාවක් - හොරු ඉන්නවා වැහි වැහැලා..මේක සාර්ථක නෑ
03:59
Video thumbnail
පොලිසියේ අවධානය පිණිසයි.. ජීවිත අනතුරේ හෙළමින් මහ පාර බදු අරන් ගිය බස් රථය...
00:57
Video thumbnail
බූස්සට ගිය අධිකරණ ඇමතිට යකා නැග්ගද ?දැනගත්තත් මේකට උත්තර දෙන්නේ නෑ
02:32