ජනවාරි පළමුවනදා සිදුවූ නවගමුව වෙඩි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවෙක් අල්ලයි

නවගමුව පොලිස් වසමේ නිවසක් තුළ සිටි පුද්ගලයින් තිදෙනෙකුට වෙඩි තබා එක් පුද්ගලයෙකු ඝාතනය කර අනෙක් පුද්ගලයින් දෙදෙනාට බරපතළ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් හෝමාගම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මඟින් විමර්ශන ආරම්භ කර තිබුණා.

මෙම වෙඩි තැබීම සිදුව තිබුනේ පසුගිය ජනවාරි පළමුවනදා අලුයම් කාලයේදීයි.

බියගම පොලිස් වසමේ පේරගස්හන්දිය ප්‍රදේශයේ දී විමර්ශන නිලධාරින්ට ලද තොරතුරකට අනුව ඊයේ (16) දින සවස් කාලයේ මෙම අපරාධය සැලසුම් කිරීම හා ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු වයස අවුරුදු 24 ක් වන බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්‌.

විදෙස්ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු විසින් අපරාධය මෙහෙයවා ඇති බවයි විමර්ශනයේ දී අනාවරණය වී ඇත්තේ.

හෝමාගම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56