දේවාලයේ කපුවා රෝගියාව පරලොව යවලා (ඡායාරූප)

මඩකලපුව, මාන්කේනි ප්‍රදේශයේ දේවාලයක් පවත්වාගෙන ගිය කපුවෙකු විසින් සිදු කළ පහරදීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ එම දේවාලයෙන් සුවය පතා පැමිණි පුද්ගලයෙක් බවයි වාර්තා වුණේ.

කපුවා විසින් එල්ල කළ මෙම ප්‍රහාරයෙන් ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ සහෝදරිය ද බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

ප්‍රහාරයෙන් පසු සැකකාර කපුවා පළාගොස් ඇති අතර, ඝාතනයට ලක්ව ඇත්තේ 58 හැවිරිදි වියේ පසු වූ අනුර ජයලත් නැමැති මඩකලපුව ප්‍රදේශයේ පදිංචි අයෙක්.

කකුලේ තිබූ රෝගී තත්ත්වයක් සුවපත් කර ගැනීම සඳහා අදාළ පුද්ගලයා සිය සහෝදරිය සමඟ පෙරේදා (06) දින දේවාලයට ගොස් ඇති අතර, එහිදී මෙම පුද්ගලයා සහ කපුවාගේ බිරිඳ අතර සම්බන්ධයක් ගොඩනැඟී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

එය සැලසූ පසු සැකකාර කපුවා විසින් මෙම පහරදීම සිදුකර මෙම ඝාතනය ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

එලෙස පහරදීමෙන් පසු ඔවුන් පැමිණ තිබූ මෝටර් රථයට ද කපුවා විසින් දැඩි අලාභහානි සිදුකර පළාගොස් තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වාකරේ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

WhatsApp Image 2023 12 08 at 12.01.25 PM
WhatsApp Image 2023 12 08 at 12.01.24 PM
WhatsApp Image 2023 12 08 at 12.01.21 PM
WhatsApp Image 2023 12 08 at 12.01.19 PM
WhatsApp Image 2023 12 08 at 12.01.17 PM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
5
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37
Video thumbnail
විපතට පත්වූවන්ට පිහිටවෙන්න "අප්පච්චි" එයි.."අප්පච්චි බුදුවෙන්න ඕනේ මිහිපිටට දිව්‍ය පුත්‍රයෙක්"
06:42
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.19
00:00
Video thumbnail
"ගෝඨාගේ ආණ්ඩුවට වෙච්ච දේමයි මේකට වෙන්නෙත්"වැඩ දන්නවනම් මෙහෙම ඇ#ගන්නේ නෑනේ..
08:33


?