දේවානිට විනය පරීක්ෂණයක්

ගම්පහ, දාරළුව දුම්රිය ස්ථානය ආසන්නයේ පිහිටි ලංකාවට ආවේණික අති දුර්ලභ ශාක විශේෂයක් වූ කෘඩියා සෙලනිකා (Crudia Zelanica) ශාකය ඉවත් කිරීම වළකාලීම සදහා ගම්පහ දිසා වනජීවී නිලධාරීනී දේවානි ජයතිලක මහත්මිය මැදිහත්වීම සම්බන්ධයෙන් ඇයට එරෙහිව විනය පරීක්ෂණයක් ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බව දැනගන්නට ඇත.

ඊට එරෙහිව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවා පාර්ලිමේන්තුවේදී අද දින විශේෂ ප්‍රකාශයක් සිදු කළේය.

ගම්පහ දිසා වනජීවී නිලධාරීනී දේවානි ජයතිලක මහත්මිය පවසා සිටියේ මේ ශාකය ගලවා වෙන තැනක සිටුවීමට ලංකාවේ තාක්ෂණයක් තිබේද යන ප්‍රශ්නය මතුවන බවයි.

එසේම දැනට ශාකය පිහිට තිබෙන ස්ථානයේ තිබෙන ආරක්‍ෂිත අනෙකුත් ශාක ගැන තැකීමක් නොකර ඩෝසර් කිරීම සිදුකර ඇතැයිද ඇය පවසයි.

දේවානි ජයතිලක වැඩිදුරටත් පවසා ඇත්තේ කෘඩියා සෙලනිකා ශාකය ආරක්ෂා කරන ක්‍රමවේදය ගැන තවම තීරණයක් ගෙන නොමැති බවත් විශේෂඥයන්ගේ අදහස මෙම ශාකය පිහිටි ස්ථානයේම සුරක්ෂිත කරමින් පාර වෙනස් කළ යුතු වීම බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09