දෙහිවල, “ඒ ක්වාටස්” ප්‍රදේශයේ ක්‍රීඩාංගනයක් අසළදී අද (06) රාත්‍රීයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
වෙඩි වැදීමෙන් අනතුරුව තුවාලකරු කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති අතර රෝහලේදී ඔහු මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
මෙම ඝටහනය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කෙරෙමින් පවතින බව දෙහිවල පොලිසිය සඳහන් කළා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
1
+1
+1
+1





