දෙහිවල වෙඩි තැබීමක් – එක් අයෙකුට ජීවිතය අහිමි වෙයි

දෙහිවල, “ඒ ක්වාටස්” ප්‍රදේශයේ ක්‍රීඩාංගනයක් අසළදී අද (06) රාත්‍රීයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

වෙඩි වැදීමෙන් අනතුරුව තුවාලකරු කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති අතර රෝහලේදී ඔහු මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම ඝටහනය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කෙරෙමින් පවතින බව දෙහිවල පොලිසිය සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට ම#ණ දඬුවම - BREAKING NEWS
01:24
Video thumbnail
බුද්ධි තොරතුරු තියෙද්දිත් ක්‍රියාමාර්ග අරගෙන නෑ මේ විත්තිකරු - මරණ දඩුවම ලබාදෙමින් විනිසුරු කියූ දේ
02:21
Video thumbnail
පූජිත්ට ම#ණ දඬුවම දෙමින් සභාපති විනිසුරු කිව්ව දේ මෙන්න - විත්තිකරු තමන්ගේම වගකීම පැහැරහැරලා
02:47
Video thumbnail
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට ම#ණ දඬුවම
00:57
Video thumbnail
බිහිසුණු බයික් අනතුරේ බිහිසුණු අත්දැකීම සහයක රියදුරු කියයි.."ටයර් පුපුරනවා වගේ සද්දයක් ඇහුණේ"
02:40
Video thumbnail
රටම සලිත කළ යතුරුපැදි අනතුර ගැන රියදුරු සිදුවූ සියල්ල හෙළිකරයි - "සතියට දෙපාරක්වත් රේස් යනවා.."
05:09
Video thumbnail
මහ රෑ සිදුවූ බිහිසුණු අනතුර ගැන හිමිකරු පළමු වතාවට හෙළිකළ දේ - "මේ ළමයි එදා රෑ බයික් රේස් පැද්දා"
10:11
Video thumbnail
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට ම#ණ දඬුවම නියම වෙයි - BREAKING NEWS
02:08
Video thumbnail
මර්වින් ලක්ෂ ගණන් දුන්නා කියන නිළිය ගැන හඬ පටයක් එළියට - "මර්වින් සිල්වා ඕකපාතිකව ඉපදුණේ නෑ"
04:39
Video thumbnail
මීගමු බන්ධනාගාර ගැ#ටුමේ පස්වන සැකකරු "ලැම්බා" අධිකරණයට ගෙන එයි - මූණත් වහගෙන එන හැටි
00:48