spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දෙසීයකට අධික පිරිසක් සමග හිස කෙස් දන් දුන් පොලිස් නෝනලා

වේවැල්වත්ත පොලිසිය මගින් පොලිස් දිනයට සමගාමීව හිස කෙස් දන් දීමේ උත්සවයක් සංවිධානය කර තිබේ .

එම කර්තව්‍යයට කාන්තාවන් කුඩා දරුවන් ඇතුළු දෙසිය පස් දෙනකු සහභාගි වී ඇති බව වේවැල්වත්ත පොලිසිය පවසයි.

එම පොලිසියේ සේවය කරන කාන්තා පොලිස් නිලධාරිනියන් පස්දෙනාගේ මූලිකත්වයෙන් මෙය සංවිධානය කර ඇත.

එම ඡායාරූප පහතින්

image 35
image 36
image 37
image 38
image 39
image 40
image 41
image 42
image 43
image 44
image 45
image 46

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?