දෙසැම්බර් මාසයේදී පාන් රාත්තලක් මිල රුපියල් 1790 ක්

මේ වන විට ශ්‍රී ලංකාව තුළ පවතින අධි උද්ධමනය දිගින් දිගටම ඉහළ පැවතිය හොත් දෙසැම්බර් මාසයේදී පාන් රාත්තලක් රුපියල් 1790ක් මිලට යනු ඇති බව ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂක ජනරාල් සුනිල් ජයන්ත නවරත්න පවසයි.

මාර්තු මාසය වන විට සියයට 18.2ක පැවති මෙරට උද්ධමනය අප්‍රේල් මාසය වනවිට සියයට 33.3ක් දක්වා ඉහළ ගොස් ඇති බව හෙතෙම අවධාරණය කරයි.

මේ ආකාරයෙන් සෑම මාසයක් අවසානයේම උද්ධමනය 30% කින් ඉහළ ගියහොත් මේ වන විට රුපියල් 100කට අලෙවි කරන සෑම භාණ්ඩයක්ම දෙසැම්බර් මස වන විට රුපියල් 1790ක් වනු ඇති බව ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂක ජනරාල්වරයා පෙන්වා දෙයි.

මෙය අධි උද්ධමනයක් බැවින් එය ඉතාමත් භයානක තත්ත්වයක් බව ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
25
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සලේ අත්අඩංගුවට ගැනීමට විරුද්ධව අත්සන් ලක්ෂයක්..ශානිටයි රවීටයි සුගීෂ්වරගෙන් සැර සත්තමක්
04:02
Video thumbnail
Praharaya | හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:30:10
Video thumbnail
තිරප්පන ප්‍රා.සභාවේ දැඩි උණුසුම් තත්ත්වයක්.."හුන්ඩුව ඇතුළේ සේරුවලින් හොරකම් කරනවා.."
15:12
Video thumbnail
ජනපතිට බැනලා හරියන්නේ නෑ..මෙයාලට අයිති පෙට්‍රල් ළිං නෑනේ..QR එක ඇත්තටම හොඳයි
02:28
Video thumbnail
කෝටි දෙකහමාරකට අධික ගංජා වගාවක් වටලයි..කොහොමද සරුවට හැදිලා තියෙන හැටි
01:22
Video thumbnail
වැල්ලවායේ ඉන්ධන පිරවුම්හල්වල දිගු පෝළිම්..දැන් එක දවසක ග#න තෙල් කළින් ගැ#වේ දවස් තුනකට
03:21
Video thumbnail
විශේෂ නිවාඩු දින දවසේ ගාල්ලේ නවතම තත්ත්වය මෙන්න - සමහර ආයතන පාළුවට ගිහිල්ලා
01:33
Video thumbnail
බණ්ඩාරගම වෙල්යායක හදිසියේම ඇතිවූ ගින්න - ළඟටවත් යන්න බෑ - අක්කර ගාණක් අළුවෙලා
01:05
Video thumbnail
ජනාධිපතිවරයා සහභාගී වන විශේෂ මාධ්‍ය හමුව 🔴 LIVE
21:31
Video thumbnail
ගෝඨාභය ගැන පාඨලීගෙන් ප්‍රබල හෙළිදරව්වක්..හමුදා බුද්ධි අංශ අන්තවාදි කල්ලි එක්ක සබඳතා තිබිලා..
03:30