දෙවැනි එක්දින තරගයේත් කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

ඔස්ට්‍රෙලියාවට එරෙහිව පැවැත්වෙන දෙවැනි එක්දින ක්‍රිකට් තරගයේ ද කාසියේ වාසියේ දිනාගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

අද (14) පෙරවරු 10ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදියි මෙම තරගය පැවැත්වෙන්නේ.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක චරිත් අසලංක තීරණය කළේ පළමු ව පන්දුවට පහරදීමටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?