2024 ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ දෙවන මනාප ගණන් කිරීමේ ප්‍රතිඵල මේ වනවිට නිකුත් වී තිබෙනවා.
එක් එක් දිස්ත්‍රික්කවල දෙවන මනාප පහතින්.
හම්බනොතොට දිස්ත්‍රික්කය
සජිත් ප්‍රේමදාස – 3093
අනුර කුමාර -1763
මහනුවර දිස්ත්‍රික්කය
සජිත් ප්‍රේමදාස – 9188
අනුර කුමාර – 8020
කෑගල්ල දිස්ත්‍රික්කය
සජිත් ප්‍රේමදාස – 4914
අනුර කුමාර – 3869
රත්නපුර දිස්ත්‍රික්කය
අනුර කුමාර – 4888
සජිත් ප්‍රේමදාස – 6022
කුරුණෑගල දිස්ත්‍රික්කය
සජිත් ප්‍රේමදාස – 7920
අනුර කුමාර – 6408
කොළඹ දිස්ත්‍රික්කය
සජිත් ප්‍රේමදාස – 35488
අනුර කුමාර – 17902
කලුතර දිස්ත්‍රික්කය
සජිත් ප්‍රේමදාස – 8517
අනුර කුමාර – 6135
වන්නි දිස්ත්‍රික්කය
සජිත් ප්‍රේමදාස – 6162
අනුර කුමාර – 2390
මඩකලපුව දිස්ත්‍රික්කය
සජිත් ප්‍රේමදාස – 7191
අනුර කුමාර – 4467
මාතර දිස්ත්‍රික්කය
සජිත් ප්‍රේමදාස – 4505
අනුර කුමාර – 3130
මොණරාගල දිස්ත්‍රික්කය
සජිත් ප්‍රේමදාස – 1820
අනුර කුමාර – 1395
බදුල්ල දිස්ත්‍රික්කය
සජිත් ප්‍රේමදාස – 4760
අනුර කුමාර – 3437
ගම්පහ දිස්ත්‍රික්කය
සජිත් ප්‍රේමදාස – 16683
අනුර කුමාර – 12217
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය
සජිත් ප්‍රේමදාස – 4119
අනුර කුමාර – 1930
පොළොන්නරුව දිස්ත්‍රික්කය
සජිත් ප්‍රේමදාස – 1641
අනුර කුමාර – 1041
මාතලේ දිස්ත්‍රික්කය
සජිත් ප්‍රේමදාස – 2211
අනුර කුමාර – 1909
දිගාමඩුල්ල දිස්ත්‍රික්කය
සජිත් ප්‍රේමදාස – 4814
අනුර කුමාර – 3391
පුත්තලම දිස්ත්‍රික්කය
සජිත් ප්‍රේමදාස – 3103
අනුර කුමාර – 2149
ගාල්ල දිස්ත්‍රික්කය
සජිත් ප්‍රේමදාස – 5828
අනුර කුමාර – 4714
නුවරඑළිය දිස්ත්‍රික්කය
සජිත් ප්‍රේමදාස – 5440
අනුර කුමාර – 3162
යාපනය දිස්ත්‍රික්කය
සජිත් ප්‍රේමදාස – 21511
අනුර කුමාර – 8174
අනුරාධපුර දිස්ත්‍රික්කය
සජිත් ප්‍රේමදාස – 3537
අනුර කුමාර – 2773