AFC Banner
AFC Banner
Empty Ad

දෙමෝදර දී දුම්රියක් පීලි පනී

බදුල්ල සිට මහනුවර බලා ධාවනය වූ භාණ්ඩ ප්‍රවාහන දුම්රිය අද (06) දහවල් පීලි පැන තිබෙනවා.

මෙම භාණ්ඩ ප්‍රවාහන දුම්රිය දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේ දී පීලී පැනීමකට ලක්ව ඇති බවයි වාර්තා වුණේ.

මේ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?