ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර පැවැත්වෙන පළමු විස්සයි විස්ස තරගයේ කාසිය වාසිය හිමිකරගැනීමට ශ්‍රී ලංකා නායක චරිත් අසලංක සමත් වුණා.
එහිදී චරිත් අසලංක විසින් පළමුවෙන් පන්දු යැවීම තෝරා ගනු ලැබුවා.
ආබාධයට ලක් වීමෙන් තරගාවලිය සඳහා සහභාගී නොවන වනිඳු හසරංග වෙනුවට සංචිතයට පැමිණි දුෂාන් හේමන්ත සඳහා අද ජ්‍යාත්‍යන්තර විස්සයි විස්ස වරම් හිමිවුණා.
එමෙන්ම තරගය සඳහා ශ්‍රී ලංකා යොවුන් පිතිකරු නුවනිදු ප්‍රනාන්දුව ද කණ්ඩායමට සඳහා කැඳවා තිබෙන්නේ ඔහුටද විස්සයි විස්ස ජ්‍යාත්‍යන්තර වරම් හිමිකර දෙමින්.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
+1
+1
+1
+1
+1
1





