දුෂාන් හේමන්තට ජ්‍යාත්‍යන්තර විස්සයි විස්ස වරම්

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර පැවැත්වෙන පළමු විස්සයි විස්ස තරගයේ කාසිය වාසිය හිමිකරගැනීමට ශ්‍රී ලංකා නායක චරිත් අසලංක සමත් වුණා.

එහිදී චරිත් අසලංක විසින් පළමුවෙන් පන්දු යැවීම තෝරා ගනු ලැබුවා.

ආබාධයට ලක් වීමෙන් තරගාවලිය සඳහා සහභාගී නොවන වනිඳු හසරංග වෙනුවට සංචිතයට පැමිණි දුෂාන් හේමන්ත සඳහා අද ජ්‍යාත්‍යන්තර විස්සයි විස්ස වරම් හිමිවුණා.

එමෙන්ම තරගය සඳහා ශ්‍රී ලංකා යොවුන් පිතිකරු නුවනිදු ප්‍රනාන්දුව ද කණ්ඩායමට සඳහා කැඳවා තිබෙන්නේ ඔහුටද විස්සයි විස්ස ජ්‍යාත්‍යන්තර වරම් හිමිකර දෙමින්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56