දුර්ලභ ගණයේ සුදුබෙලි මුහුදු රාජාලියෙකුගේ මළ සිරුරක් හමුවෙයි

සුදු බෙලි සහිත මුහුදු රාජාලියෙකුගේ සිරුරක් පුත්තලම පරණ මන්නාරම් මාර්ගයේ සමගිපුර ප්‍රදේශයේ දී හමුව ඇති බව වනාතවිල්ලුව වන ජීවි අඩවි කාර්යාලයේ නිලධාරින් පවසයි.දකුණු ආසියාවේ දක්නට ලැබෙන මෙම සුදු බෙලි සහිත මුහුදු රාජාලියා වදවී යාමේ තර්ජනයට ලක්ව ඇති දුර්ලභ ගණයේ පියාසර පක්ෂියෙකු බව කියයි.මෙසේ මරණයට පත්ව ඇති රාජාලියා වයස අවුරුදු 5ක් පමණ බර කිලෝ 10ට ආසන්න අඩි තුනක් පමණ උසකින් සමන්විත බව කියයි.

විශේෂයෙන් මුහුදු බඩ ප්‍රදේශවල ගොදුරු ලොබින් සැරිසරන මොවුන් දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ශණය දිනා ගැනීමට ඉවහල්වන පක්ෂියෙකු ලෙස දැනට හදුනාගෙන තිබේ.

මෙසේ මරණයට පත්ව ඇති සුදු බෙලි සහිත රාජා අලියා දින කිහිපයකට පෙර මරණයට පත්ව ඇති බවක් එහි ගිය අපට දක්නට ලැබුණි. වන ජීවි නිළධාරින් පවසා සිටින්නේ කුමන හේතුවක් මත මරණයට පත්ව ඇති දැයි කීමට අපහසු බවත් සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ සිදු කිරීමට නියමිතව තිබුණි.

– පුත්තලම කේ.ප්‍රියංකර කළුපහන

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09