දුම්වැටි සමාගමට නියමවූ සුපිරි දඩය

දුම්පානය කිරීම නිසා මියගිය ඇමරිකානු කාන්තාවකගේ පවුලේ අයට ඩොලර් මිලියන 9.75ක වන්දියක් ගෙවන ලෙස ෆ්ලෝරිඩා අධිකරණය ලෝ පූජිත සිගරට් නිෂ්පාදන සමාගමකට නියෝග කර ඇත.

කැරොලයින් ලෝන් නමැති කාන්තාව වසර 2002 සිට දුම්පානය කර ඇති අතර 2020 දී ඇය මිය ගොස් ඇත.

මිය යන විට ඇය අසූ හැවිරිදි වියේ පසු විය. මෙම විශාල මුදල ගෙවන බව එම සමාගම ප‍්‍රකාශ කර නැත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?