දුම්රිය ස්ථානවල පවතින කනිෂ්ඨ සේවක හිඟයට පාලානාධිකාරිය මෙතෙක් විසදුමක් ලබානොදිම හේතුවෙන් හෙට සිට දුම්රියෙන් පාර්සල් ප්‍රවාහනය කිරිමේ කටයුතුවලින් ඉවත්විමට තිරණය කර ඇති බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය පවසයි.
දුම්රිය ස්ථානයක සේවකයින් හයදෙනෙකු සේවයේ යෙදිය යුතු වුවත් බොහෝ දුම්රිය ස්ථානවල එක් සේවකයෙකු පමණක් රාජකාරිවලට අනුයුක්ත කර ඇති බවයි එම සංගමයේ ලේකම් කසුන් ජයසේකර කියා සිටියේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1




