නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කළත් සති දෙකක් තුළ කිසිදු දුම්රියක් ධාවනය නොවන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කරනවා.
එමෙන්ම ඉදිරි සති දෙක තුළ අන්තර් පළාත් බස් රථ ධාවනය කිරීමෙන් වැළකී සිටීමට පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර ඇති බවයි අද (30) අනාවරණය වුණේ.
සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් මත මෙම පියවර ගැනීමට කටයුතු කරන බවත් එහිදී සඳහන් කළා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
15




