spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දුම්රිය අනතුරෙන් පිය-පුතු දිවි බේරේ

අම්බලන්ගොඩ මාදමපාගම නීග්‍රෝධාරාම මාවතේ දුම්රිය හරස් මාර්ගයේ දි මෝට රථයක් දුම්රියේ ගැටි ඇතැයි පොලිසිය කියයි.

එහි ගමන් කල රියදුරු හා ඔහුගේ දරුවා කිසිදු අනතුරක් නොවී බෙරි ඇත.

මෝටර් රථයේ පිටුපස කොටස දුම්රියේ ගැටිම නිසා රියදුරු සහා දරුවා තුවාල නොලබා දිවි ගලවා ගෙන තිබේ.

ප්‍රදෙශවාසින් කියා සිටියේ දුම්රිය හරස්මාර්ගයේ සංඥා පද්ධතිය මාසකිහිපයක් ක්‍රියා විරහිතව ඇති නිසා අනතුරු සිදුවන බවයි.

අලුත්ගම සිට ගාල්ල බලා ධාවනය වන මන්දගාමි දුම්රියට මෝටර් රථය ගැටි තිබෙන බව අම්බලන්ගොඩ දුම්රිය ස්ථානය පවසයි.

සංඥා ලාම්පු ක්‍රියා විරහිත බැවින් ඉටිකොලවලින් වසා දමා තිබෙනු දැක ගත හැකිවිය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?