AFC Banner
AFC Banner
Empty Ad

දුනිත් වෙල්ලාලගේට හෙට ජාත්‍යන්තර ටෙස්ට් වරම්

ශ්‍රී ලංකා යොවුන් තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේට හෙට (24) දිනයේ ජාත්‍යන්තර ටෙස්ට් වරම් හිමිවීමට නියමිත බව වාර්තා වනවා.

ඒ, ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ දී පාකිස්ථානය සමඟ හෙට ආරම්භවන දෙවන ටෙස්ට් තරගයේ දීයි.

ඒ අනුව දුනිත් ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයට එක්වන්නේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර ටෙස්ට් වරම් හිමිකරගත් 162 වන ක්‍රීඩකයා ලෙසටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?