දුනිත් වෙල්ලාලගේට අද ජාත්‍යන්තර එක්දින වරම්

ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේට අද (14) දිනයේ දී ජාත්‍යන්තර එක්දින වරම් හිමිවීමට නියමිත බව වාර්තා වනවා.

ඒ, අනුව ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින වරම් හිමි කරගත් 204 වන ක්‍රීඩකයා ලෙසටයි ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයට එක්වෙන්නේ.

නිමා වූ වයස අවුරුදු 19 පහළ එක්දින ලෝක කුසලාන තරගාවලියේ දී තුන් ඉරියව්වෙන්ම දැක්වූ දක්ෂතා හේතුවෙන් ඔහු පිළිබඳව ජාත්‍යන්තරයේ අවදානය යොමු වුණා.

එම තරගාවලිය තුළ ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවනු ලැබුවේ ද දුනිත් වෙල්ලාලගේ විසින්.

මේ අතර ඕස්ට්‍රේලියානු A කණ්ඩායම සමඟ පැවති එක්දින තරග දෙක තුළ දී දුනිත් දක්ෂතා දැක්වීමට සමත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
16
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මේ ආණ්ඩුවට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26