AFC Banner
Empty Ad
Empty Ad

දිස්ත්‍රික්ක 03 ක තවත් ග්‍රාම නිලධාරී වසම් 09 ක් හුදෙකලා කෙරේ

දිස්ත්‍රික්ක 3කට අයත් ග්‍රාම නිලධාරී වසම් 9ක් අද උදෑසන 6 සිට හුදකලා කර තිබේ.

යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ, තවත් ග්‍රාම නිලධාරී කිහිපයක හුදකලා බව අද උදෑසන සිට ඉවත් කළ බවය.

මේ අතර, ප්‍රදේශ කිහිපයකට පනවා තිබු හුදකලා කිරීම් සංශෝධනය කළ බව ද යුද හමුදාපතිවරයා සඳහන් කරයි.

හුදකලා කළ ග්‍රාම නිලධාරී වසම් පහතින් දැක්වේ.

යාපනය දිස්ත්‍රික්කය

පලාලි පොලිස් බලප්‍රදේශයේ,
පලාලි උතුර

මඩකලපුව දිස්ත්‍රික්කය

කල්කුඩා පොලිස් බලප්‍රදේශයේ,
කල්මඩු
කිරිවැව
සෙවනගල
බහිරාව

මොනරාගල දිස්ත්‍රික්කය

සෙවනගල පොලිස් බලප්‍රදේශයේ,
හබරත්තවෙල
හබරුගල
මහගම
ඉදිකොළපැලැස්ස


පහත දක්වා ඇති ග්‍රාම නිලධාරී වසම් හැර පුතුකුඩිඉරුප්පු පොලිස් බලප්‍රදේශය, මුල්ලියාවේලි පොලිස් බලප්‍රදේශය හා මුලතිව් පොලිස් බලප්‍රදේශයන් හි ඉතිරි ග්‍රාම නිලධාරී වසම්වල හුදකලා බව අද උදෑසන 6.30 සිට ඉවත් කර තිබේ.


මුලතිව් දිස්ත්‍රික්කය

පුතුකුඩිඉරුප්පු පොලිස් බලප්‍රදේශයේ,
තෙවිපුරම්
පුතුකුඩිඉරුප්පු බටහිර
පුතුකුඩිඉරුප්පු නැගෙනහිර
මන්තුවිල්
මලියතිව්
කොම්බාවිල්
උඩයියාකට්ටු උතුර
උඩයියාකට්ටු දකුණ
වල්ලිපුරම්

මුල්ලියාවලි පොලිස් බලප්‍රදේශයේ,
මුල්ලියාවලායි බටහිර
මුල්ලියාවලායි උතුර

  • හුදකලා බව ඉවත් කර ඇති ප්‍රදේශ

ගම්පහ දිස්ත්‍රික්කය

මහබාගේ පොලිස් බලප්‍රදේශයේ,
මඟුල් පොකුණ ගම්මානය

වත්තල පොලිස් බලප්‍රදේශයේ, 
පල්ලියවත්ත දකුණ

කළුතර දිස්ත්‍රික්කය

මීගහතැන්න පොලිස් බලප්‍රදේශයේ,
වලල්ලාවිට දකුණ
මාකලන්දාව

කෑගල්ල දිස්ත්‍රික්කය

බුලත්කොහුපිටිය පොලිස් බලප්‍රදේශයේ,
උඩපොත
කැන්දාව

පුත්තලම දිස්ත්‍රික්කය

කොස්වත්ත පොලිස් බලප්‍රදේශයේ,
මැද කිරිමැටියාන

අම්පාර දිස්ත්‍රික්කය

දෙහිඅත්තකණ්ඩිය පොලිස් බලප්‍රදේශයේ,
නවමැදගම ග්‍රාම නිලධාරී වසමේ නවමැදගම

ගාල්ල දිස්ත්‍රික්කය

ඇල්පිටිය පොලිස් බලප්‍රදේශයේ,
බටුවන්හේන

යාපනය දිස්ත්‍රික්කය

කොඩිකාමන් පොලිස් බලප්‍රදේශයේ,
කොඩිකාමන් උතුර

කොළඹ දිස්ත්‍රික්කය

පිළියන්දල පොලිස් බලප්‍රදේශයේ,
කැස්බෑව දකුණ
මාකන්දන නැගෙනහිර
දම්පේ බටකැන්තර උතුර
මඩපාත
හල්පිට
කැස්බෑව නැගෙනහිර
මාකන්දන බටහිර
නිවුන්ගම
පොල්හේන
හොන්නත්තර උතුර
දැල්තර නැගෙනහිර
දැල්තර බටහිර
නිවන්තිඩිය
මාම්පේ නැගෙනහිර

මහරගම පොලිස් බලප්‍රදේශයේ,
ඇරුව්වල බටහිර

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිතට නරක සිතුවිල්ලක් ආපුවාම - ඒක එවලේම අමතක කරලා දාන්න
09:33
Video thumbnail
8වන අනුප්‍රාප්තික විධායක ජනපති කළ අවසාන කතාව සම්පූර්ණයෙන් අහන්න
10:55
Video thumbnail
නුගේගොඩ වේදිකාවෙන් බැස්ස අනුරව වටකරගනී - හිමිනමක් අනුරව වැළඳ ගනී#anurakumaradissanayake
03:49
Video thumbnail
බල පෙරළිය ඇරඹෙයි - TNA ප්‍රබලයෙක් රනිල්ගේ සහයට
10:08
Video thumbnail
ජෝතිෂ්‍යට අනුව දිනන්නේ රනිල් - බුද මහ දසාවේ - සිකුරු අන්තරේ
02:07
Video thumbnail
සජිත්ගේ අවසන් රැළියට මහ සෙනගක් #sajithpremadasa
04:31
Video thumbnail
සජිත්ගේ වේදිකාවට අවසාන මොහොතේ නැගපු නිදහස් පක්ෂයේ ප්‍රබලයා
03:09
Video thumbnail
"එයා වාද විවාධ වලට යන්නේ නෑ" - ටිල්වින් - සජිත් නැත්තට නැති කරයි
05:37
Video thumbnail
සජිත් - නාමල් හොරෙන් ගහපු සන්ධානය ගැන විශේෂ හෙළිදරව්වක්
05:14
Video thumbnail
AKD නුගේගොඩ දෙවනක් කළ අවසන් සුපිරි කතාව#anurakumaradissanayake #npp
05:48

?